Private teachers in Sri Lanka

Find your perfect private tutor in Sri Lanka.
Learn with our teachers at home or in their studio.

42 private teachers in Sri Lanka

0 teachers in my wish list
+

42 private teachers in Sri Lanka

Niroshan (B.Sc Chemistry) ✅ Home Visit - කොළඹ,ගම්පහ ප්‍රදේශ වලට ලබා ගත හැක ✅ Online individual - දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිසු සිසුවියන් සදහා ඔන්ලයින් සම්බන්ධ විය හැක. 🔴 වසර අටක රසායන විද්‍යාව ඉගැන්වීමේ පලපුරුද්ද. 🔴 පෙර වසරවල ඉන්ජිනේරු පීඨය වෛද්‍ය පීඨය ඇතුලුව විශ්වවිද්‍යාල වරම් හිමි කරගත් බහුතර ශිෂ්‍ය පිරිසක් බිහි කිරීම 🔴 තනි පුද්ගල පන්ති සදහා සහභාගී වූ සියල්ලම A,B සාමාර්ථයන් ලබා ගැනීම 🔴 කොලඹ ගම්පහ දිස්ත්‍රික් ඉහල ප්‍රතිපල ලාබීන් අපගේ Individual දරු දැරියන් වීම. 🔴 වර්තමාන උසස්පෙළ විභාග රටාව සදහා ගැලපෙන වැඩපිළිවෙළක් සහිත වීම. 🔴 ශ‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය උපාදිධාරී ගුරුවරයෙක් වීම.( රසායනය විද්‍යාව විෂයක් ලෙස හැදරා ඇත ) 🛑 සයලූම ඔන්ලයින් පන්ති සදහා නැවත නැරඹිය හැකි ලෙස රෙකෝඩින් ලබා දේ. 🛑 නබන්ධන සියල්ල නිසි ප්‍රමිතියකින් යුතුව ක්‍රමවතව ලබා දේ ( Printed / PDF ) 🛑 ඔබට අවශ්‍ය ඕනෑම දිනක ඕනෑම වේලාවක පන්තියක් වෙන කර ගත හැකිය 🛑 වශය නිර්දේශය ඉක්මනින් අවසන් කර ගැනීම සදහා අවසන් ඒකක අධ්‍යනය කල හැක. 🛑 දස්ත්‍රික් කුසලතා සහ සමස්ත ලංකා කුසලතා ලබා ගැනීම සදහා විශේෂයෙන් සූදූනම් වන දරුවන් සදහා විශේෂිත ක්‍රමවේදයන් ඔස්සේ ඉගැන්වීම සිදු කරයි. 🛑 රසායනය විද්‍යාව සදහා දුර්වල දරුවන් සදහා වෙනම වැඩපිළිවෙළක් ඇත. 🛑 පන්ති වේලාවෙන් පසු ඕනෑම වෙලාවක ගැටලු නිරාකරණය සදහ ඇමතිය හැක. 🛑 වෂය නිර්දේශය ඉක්මනින් අවසන් කර ගැනීමට අවශ්‍ය නම් සතියකට දින කීපයක් පන්ති පැවැත්විය හැක. පන්ති කාලය - 3 Hours ( අවශ්‍යනම් කාලය වැඩි කල හැක )
Chemistry · Physics · Biology
Learning & study skills
Showing results 1 - 25 of 404731 - 25 of 40473

Our students from Sri Lanka evaluate their teacher.

To ensure the quality of our teachers, we ask our students from Sri Lanka to review them.
Only reviews of students are published and they are guaranteed by Apprentus. Rated 4.7 out of 5 based on 83 reviews.

Private lessons in Math, Physics, Chemistry and SVT (Brussels)
Raef
Superb experience with Raef. I asked for his help to prepare a math assessment test with an enormous lack of basis but he accepted the challenge. I found out a nice teacher who is not afraid of explaining and repeating if necessary. I did enjoy his method with the whiteboard, it feels like you are in the same place and can interact on the same exercise. Either in English or french he will certainly be able to help you. He is super kind and flexible, I definitively recommend his services.
Review by DYLAN

You are here